Sri Lanka
සයුරෙන් එතෙර
චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
18 | 2026-02-20 09:20 AM
අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හොකී පිටියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
24 | 2026-02-17 01:20 PM
නිරිතදිග පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
29 | 2026-02-14 08:25 AM
ඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක් හෙට (06) ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
40 | 2026-02-05 08:31 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගත් සැකකරුවෙකුට එරට අධිකරණයක් විසින් ජිවිතාන්තය දක්වා සිරඞුවම් නියම කර තිබේ.
39 | 2026-02-05 08:30 AM
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ සිටින තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු මියගොස් තිබේ.
38 | 2026-02-05 08:07 AM
චීන අභ්‍යවකාශ තාක්ෂණයෙන් නිපදවූ ගුවන් නියමුවෙකු හො කිසිදු නිලධාරියෙකු නොමැතිව විශාල භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන වර්ගයට අයත් ලොව ප්‍රථම මිනිසුන් රහිත Cai Hong YH-1000S නම් දෙමුහුන් ගුවන් යානය චීනයේ Chongqing නගරයේදී සිය ප්‍රථම ගුවන් ගමන සාර්ථකව නිමකර තිබේ.
44 | 2026-02-03 12:41 PM
ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
37 | 2026-02-03 08:12 AM
සර්පයින් දෂ්ඨ කිරීම නිසා සෑම වසරකම ඉන්දියානුවන් 50,000කට පමණ දිවි අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
32 | 2026-02-02 04:16 PM
68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ක්‍රිප්ටෝ ඩොට් කොම් රඟහලේදී 'Crypto.com' අතිඋත්කර්ෂවත්ව පැවැත්වුණි.
31 | 2026-02-02 04:11 PM
අමෙරිකාවට බලපා ඇති ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගුවන් ගමන් වාර 1,200කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබේ.
24 | 2026-02-02 12:02 PM
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
24 | 2026-02-02 11:55 AM
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පතල් කම්කරුවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
24 | 2026-02-02 11:41 AM
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Santa Clara නගර සභා රැස්වීමකට පැමිණි Batman ඇඳුමින් සැරසී පුද්ගලයෙකු විරෝධයක් පළ කර තිබේ.
28 | 2026-01-30 05:05 PM
සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා වන ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ සහයෝගිතා අඛණ්ඩව තහවුරු කරන බව චීනය පවසයි.
28 | 2026-01-30 12:41 PM
සිය පළමු ජනාධිපති ධුර කාලය තුළ තම බදු වාර්තා අනවසරයෙන් මාධ්‍ය වෙත හෙළි වූ බව චෝදනා කරමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකා එක්සත් ජනපද අභ්‍යන්තර ආදායම් සේවාවට (IRS) සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.
30 | 2026-01-30 12:19 PM
ඉරානයේ විරෝධතාකරුවන්ට එල්ල වූ මාරාන්තික මර්දනයට ප්‍රතිචාර වශයෙන් එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) හෙවත් 'පස්ඩරන්' යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
28 | 2026-01-30 08:52 AM
දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා රහිත ගමන් පහසුකමක් ලබාදීමට චීනයෙන් අවස්ථාව සලසා දී තිබේ.
26 | 2026-01-30 08:28 AM
සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශයට වයස් පදනම් සීමා හඳුන්වා දීමට ඉන්දියානු රජය සලකා බැලිය යුතු බව එරට ප්‍රධාන ආර්ථික උපදේශක වී. ආනන්ත නාගේස්වරන් මහතා පවසයි.
23 | 2026-01-30 08:16 AM
එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර අද (29) ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරුණි.
29 | 2026-01-29 03:41 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ