Sri Lanka
භූ කම්පන දෙකක්
23 | 2026-02-02 11:55 AM
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ. අද (02) අලුයම 3.30ට පමණ මෙම භූ කම්පනය සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව සඳහන් වේ. මේ අතර ඉන්දියාවේ කාෂ්මීරයේද රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදුව ඇත. අද අලුයම 5.35ට පමණ සිදුව ඇති මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා නොවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ