Sri Lanka
නිපා නිසා තායිලන්තයත් කැලඹෙයි
28 | 2026-01-28 04:55 PM
නිපා වෛරසය පැතිරීමේ අවධානම සැලකිල්ලට ගනිමින් තායිලන්තය විසින් ගුවන් මගීන් 1,700 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ. ඉන්දියාවේ ව්‍යාප්ත වන නිපා වෛරස් තත්ත්වය සැලකිල්ලට ගනිමින් තායිලන්තය විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ඉන්දියාවේ කොල්කටා සිට පැමිණෙන ගුවන් මගීන් 1,700දෙනෙකු නිපා වෛරස් පරීක්ෂාව සඳහා යොමු කර ඇත. කෙසේවෙතත් අදාළ පරීක්ෂණ වාර්තා වලදී වෛරසය ආසාදයනය වු කිසිදු රෝගියෙකු හමුවී නොමැති බව තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ