Sri Lanka
ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට
29 | 2026-01-22 03:35 PM
ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා නගරයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. බරපතල තත්ත්වයේ පසුවන එක් අයෙක් රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත. තවද පිටස්තර පුද්ගලයින්ට එම ස්ථානයට ඇතුළු නොවන ලෙසත්, ප්‍රදේශවාසීන්ට එම ස්ථානයෙන් ඉවත් නොවන ලෙසත් පොලිසීය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ