Sri Lanka
ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට තවත් රටවල් 7ක එකඟතාව
31 | 2026-01-22 02:27 PM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට සහභාගී වීම සඳහා තවත් රටවල් 7ක් එකඟතාව පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සෞදි අරාබියාව, ඊජිප්තුව, තුර්කිය, ජෝර්දානය, ඉන්දුනීසියාව, පාකිස්තානය සහ කටාර් යන රටවල් මෙලෙස එම මණ්ඩලයට සහභාගී වීම සඳහා එකඟතාව පළකර තිබේ. ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරමින් අදාළ රටවල් මේ බව දැනුම් දී ඇත. මේ අතර, සාම මණ්ඩලයට සහභාගී වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති පුටින් හට ද මේ සඳහා ආරාධනා කර ඇති අතර ඒ සඳහා රුසියානු ජනාධිපතිවරයා මේ වන තෙක් එකඟතාව පළකර නොමැති බව වැඩිදුර සඳහන් වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ