Sri Lanka
අද දින මහරච්චිමුල්ල ගල්ගමුව ප්‍රධාන මාර්ගයේ කන්දෙගෙදර කොට්ඨාශයේ මහජනතාවගේ අවශ්යතා සඳහා ජල දිගුව
68 | 2025-10-08 07:55 PM
අද දින මහරච්චිමුල්ල ගල්ගමුව ප්‍රධාන මාර්ගයේ කන්දෙගෙදර කොට්ඨාශයේ මහජනතාවගේ අවශ්යතා සඳහා ජල දිගුව පන්ගොල්ල කජු වැටිය දුම්දෙනිය වැලිකරේ ගල්ගමුව උතුර සහ දකුණ පහළකගම යනාදී ගම් ආවරණය කරමින් ජල දෙගුව ඉදිරියට යයි මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මන්ත්‍රීතුමන් අලව්ව ප්‍රාදේශීය සභා සභාපතිතුමන් සහ මන්ත්‍රීතුමන්ලා ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ මහත්ම මහත්මීන් ගම්වාසීන් සහභාගිත්වයෙන් සිදුවිය <div><br></div>

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ