Sri Lanka
ඉන්දු - පාකිස්තාන සටන බලන්න ජනපති අනුරත් එක්වෙයි
9 | 2026-02-16 09:20 AM
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද පැමිණියේය. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක සභාපතිවරයා ද වන මොහ්සින් නක්වි මහතාද ජනාධිපතිවරයා සමග තරගය නැරඹීම සඳහා එක්ව සිටියි. එමෙන්ම මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද එක්ව ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ