Sri Lanka
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
13 | 2026-02-16 05:20 PM
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවුරුදු 20 සහ 24 යන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කොට්ටා ප්‍ර දේශයේ සිදුකළ වැටලීමකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම ඔවුන් භාවිතා කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ