Sri Lanka
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් නව වාර්තාවක්
6 | 2026-02-18 11:50 AM
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ජනවාරි මාසය තුළ ගුවන් මගීන් 1,045,097 දෙනෙකුට සේවා සපයා ඇති බවය. මෙය මීට පෙර වාර්තා කර ඇත්තේ 2018 වසරේදී වන අතර එම වසරේ ජනවාරි මාසයේදී මගීන් 1,034,687කුට සේවා සපයා තිබේ. ඒ අනුව එම වසරට සාපේක්ෂව වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවකට ජනවාරි මාසය තුළ සේවා සපයමින් එම වාර්තා අලුත් කිරීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පියවර ගෙන ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ