Sri Lanka
වතුකම්කරු වැටුප ඉහළ දමන බවට ජනපතිගෙන් සහතිකයක්
51 | 2025-10-12 04:21 PM
වතු ජනතාවට රුපියල් 1700ක වැටුප මෙදා හරියට ම හරි ජනපති බණ්ඩාරවෙල දී අද ( 12) කියයි! වතු ජනතාවගේ දියුණු ව උදෙසා ව්‍යාපෘති පහක් යටතේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවිතයක් අප රජය සතු බවත් එය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කඳුකර මලයගම් ජනතාවට නිවාස දස දහසක් ලබා දීමේ වැඩ සටහනේ මුල් අදියරේ නිවාස හිමි ප්‍රතිලාභීන් සඳහා නිවාස හිමිකම්පත් ලබා දීම මේ මස දොළොස්වන ඉරිදා දින අද (12) බණ්ඩාරවෙල දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මේ වසර ඇතුලත වතු ජනතාවට රුපියල් 1700 වැටුප ලබා දෙන්නට කටයුතු කරන අතර සෞඛ්‍ය හා පිරිසිදු ජලය ලබා දෙන්නට එල බෙන අය වැය මගින් ලබා දෙන්නට කටයුතු කරනවා. අධ්‍යාපන කටයුතු දියුණු කරනවා. දුප්පත් නම් නුගත් නුගත් නම් දුප්පත් මෙය වෙනස් කරනවා. වතු ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරනවා. තම භාෂාවෙන් ඉගෙන ගැනීම ට කටයුතු කරනව. වතු ජනතාවගේ මනසික නිදහස ඇති කරනව. සංස්කෘතික නිදහස මෙන්ම අයිතිය ද දියුණු කරනවා. වතු ජනතාව සමානව සලකනවා. සවිත්තර විස්තරය සුළු මොහතෙකින්..... ආර් ථික හා සමාජ ජීවිතය අප ඔබට ලබා දෙනවා යැයි ද හෙතෙම කීය. <div><br></div>

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ