Sri Lanka
බූස්ස බන්ධනාගාරයේ තිබී දුරකතන 14ක් සොයාගනී
55 | 2025-10-27 09:17 PM
බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකතන 14ක් සොයා ගෙන තිබේ. මීට අමතරව සිම් කාඩ් පත් 25ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් අද පෙරවරුවේ බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි පරික්ෂා කිරීමේදී මෙම උපාංග හමුව ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ