Sri Lanka
කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී
26 | 2025-11-28 06:18 PM
පවතින අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, ගංවතුර තත්ත්වය හේතුවෙන් කඩවත දෙසින් අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහන කඩුවෙල පිටවීමේ දොරටුවෙන් පිටවීම සම්පූර්ණයෙන් නවතා ඇති බවය. එමෙන්ම කඩුවෙල දෙසින් පැමිණෙන වාහන කඩවත දෙසට අධිවේගී මාර්ගයට ඇතුළුවීම ද සම්පූර්ණයෙන්ම නවතා තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ