Sri Lanka
හංවැල්ලේ වෙඩිතැබීමක්
106 | 2025-08-14 08:56 PM
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ අද (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත. මෙහිදී එක් අයෙකුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහල්ගතකර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ