Sri Lanka
අයහපත් කාලගුණයෙන් පාසල් දහසක දරුවන් ලක්ෂයක් පීඩාවට
43 | 2025-12-08 09:36 PM
අයහපත් කාගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් 9 තුළ පාසල් දහසකට ආසන්න ප්‍රමාණයක් කුමන ආකාරයකින් ආපදාවට ලක්ව ඇති බව අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. ඒ අනුව ආසන්න වශයෙන් පාසල් යන දරුවන් ලක්ෂයක් පමණ මෙම ආපදාවෙන් කුමන හෝ ආකාරයක පීඩාවට පත්වී තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ නමුත් ආපදාවට දැඩිව ලක්වී නොමැති ප්‍රදේශයන්හි පාසල් මෙම මස 16වනදා විවෘත කිරීමේ තීරණයක් මේ වනවිට ගෙන තිබෙන බව ඔහු පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ