Sri Lanka
බණ්ඩාරගම වෙඩිතැබීමක්
55 | 2025-08-21 09:10 PM
බණඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද (21) පස්වරු 6.00ට පමණ වෙඩිතැබීමක් සිදුකර තිබුණි. මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර නාඳුනන වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පැවසීය. වෙඩි ප්‍රහාරයෙන් අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඝාතනය වූ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත. පොලීසිය පැවසුවේ ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් ඔහු ඉලක්ක කර තබා ඇති බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ