Sri Lanka
කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ - අමාත්‍ය උපාලි පන්නිලගේ
24 | 2026-01-19 09:02 AM
කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි. තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) කිරිබත්ගොඩ පිහිටි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ