Sri Lanka
රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමි ඇතුළු හිමිවරුන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
23 | 2026-01-20 01:05 PM
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙනමක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් විසින් නිකුත් කර තිබෙන නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම අද අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර ඉන්පසුව එය කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වන ද කැඳවීමටද නියම වුණි

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ