Sri Lanka
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ දේහය භූමදානය කිරීමට තීරණය කරයි
22 | 2026-01-21 08:09 AM
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර තිබේ. ඔහුගේ නැගණිය මාධ්‍යට ප්‍රකාශ කළේ දේශපාලනික වශයෙන් පැවැති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් තමාගේ සොහොයුරා සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය. අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) දිනයේදී සිදුකිරීමට සැලසුම් කර ඇත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ