Sri Lanka
වෛද්‍ය වර්ජනය නිසා රෝහල් රැසක කටයුතුවලට බාධා
21 | 2026-01-23 02:34 PM
ඉල්ලීම කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ආරම්භ කළ පැය 48ක වැඩ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වේ. ඉන් රෝගීන් දැඩි පීඩාවකට පත්ව ඇති අතර රෝගී සද්කාරක සේවා අඩපණවී ඇත. කෙසේ වෙතත් ළමා රෝහල, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතය තුළ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ