Sri Lanka
ආපදාවෙන් බලපෑමට ලක්වූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න නව චක්‍රලේඛයක්
24 | 2026-01-23 02:35 PM
ආපදාවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 2025 දෙසැම්බර් 05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය සහ ඊට අදාළ සංශෝධන මත පදනම්ව මෙම නව උපදෙස් මාලාව නිකුත් කර ඇත. ඒ අනුව අංක 08/2025 අයවැය චක්‍රලේඛයෙහි වගු‌වේ අනු අංක 8හි සඳහන් ලබාදීම වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා නව සංශෝධන හා පැහැදිලි කිරීම් මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර තිබේ.






ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ