Sri Lanka
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අඛණ්ඩව
18 | 2026-01-24 08:36 AM
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බව එම මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවය. රටේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් හා අරමුණු ඉෂ්ට කරගැනීම පෙරදැරි කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ද විදුලිබල මණ්ඩලය කියයි. විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලුම වර්ගයේ පාර්ශ්වකරුවන් සහ කොටස්කරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙය සිදු කෙරුණු බව ද ඔවුන් පෙන්වා දෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ