Sri Lanka
අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්
20 | 2026-01-28 02:17 PM
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට අදාළ සුබසාධක ප්‍රතිලාභ අද (28) සිට අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ. 2026 ජනවාරි මස පළමු අදියර අස්වැසුම ලබන මුළු පවුල් සංඛ්‍යාව 1,415,584 කි. ඒ සඳහා රජය රු 11,234,713,750.00ක මුදලක් වැය කර ඇති අතර දෙවන අදියර අස්වැසුම ලබන මුළු පවුල් සංඛ්‍යාව 248,454කි. ඒ සඳහා රජය රු 2,235,137,500.00ක මුදලක් වෙන් කර ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ