Sri Lanka
GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු
21 | 2026-01-28 02:23 PM
තම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකරන්නේ නම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට අදාළ තීරණය අද (28) දින ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, අද දිනයේ පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කර මහජනතාව දැනුවත් කරන බවය. පසුගිය සදුදා උදෑසන සිට එම සංගමය විසින් බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුල නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම ඇතුළු කරුණු 05ක් ඔස්සේ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ