Sri Lanka
අනියම් පෙම දිවි අහිමි කරයි
27 | 2026-01-29 11:18 AM
පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම තිබේ. ඊයේ (28) දහවල් බිබිල, රදලියද්ද ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර සැකකරු ද ගෙළ කපාගෙන ඇති බව පොලීසිය පවසයි. මියගොස් අත්තේ අවුරුදු 40 ක් වූ රදලියද්ද, බිබිල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇති බව සඳහන් වේ. සැකකරු ද මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ බිබිල රෝහලේ ප්‍රතිකාර ලබයි. බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ