Sri Lanka
ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,500 ඉක්මවයි
34 | 2026-01-29 11:24 AM
ඉතිහාසයේ පළමු වරට ලෝක වෙ‍ෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද (29) අලුයම රන් අවුන්සයක මිල දැක්වුයේ, අමෙරිකානු ඩොලර් 5,579ක් ලෙසයි. ඊයේ (28) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 5,164ක් ලෙස දැක්විණි. අමෙරිකානු ඩොලරයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන්, ලොව පුරා අයෝජිකයින් සහ මහ බැංකු රත්‍රන්වල ආයෝජනය කිරීම සහ සංචිත රැස් කිරීම රත්‍රන් මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමට හේතුව බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ