Sri Lanka
නවම් පෙරහැර වෙනුවෙන් කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්
21 | 2026-01-29 02:13 PM
ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ඒ, එම දිනවල කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර පැවැත්වීම හේතුවෙනි. එම දිනවල අදාළ ප්‍රදේශය හරහා ගමන් කරන මහජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.















.






ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ