Sri Lanka
නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
14 | 2026-01-30 08:17 AM
78 වන නිදහස් උළෙල ‘ගොඩනගමු ශ්‍රී ලංකා‘ යන තේමාව යටතේ පැවැත්වීමට සැලැසුම් කර ඇත. ඊට අදාළ පෙළපාලිය සඳහා පෙරපුහුණු වැඩසටහන් ජනවාරි 30 සහ 31 පෙබරවාරි 01 සහ 02 යන දිනයන්හි පැවැත්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේය. 78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් දියත් කිරීමට තීරණය කර තිබේ.









ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ