Sri Lanka
සහල් සම්බන්ධ වැටලීම් අඛණ්ඩව
69 | 2025-09-22 01:28 AM
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සතිය තුළ පමණක් සහල් සම්බන්ධ වැටලීම් 70ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසනවා. ඊට සහල් අලෙවි කිරීම පිළිබඳ වැටලීම් 55ක්ද, අනෙකුත් වැටලීම් 15ක්ද වන බවයි එම අධිකාරීය සඳහන් කළේ. සහල් සඟවා තබා ගැනීම, මිල ප්‍රදර්ශනය නොකිරීම් සහ කොන්දේසි සහිතව සහල් අලෙවි කිරීම ආදී වැරදි මීට ඇතුළත් වන බවද එම අධිකාරීය ප්‍රකාශ කළා.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ