Sri Lanka
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික විභාගයට දින නියම වෙයි
25 | 2026-02-03 08:06 AM
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන හත්වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගය පෙබරවාරි මස 11 වැනිදා දක්වා මධ්‍යස්ථාන 74ක පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ද තැපැල් මගින් යොමු කර තිබේ. ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ඊයේ (02) සිට ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමේ හැකියාව පවතියි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ