Sri Lanka
හොරණ - කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අද දෙවන දිනටත්
26 | 2026-02-03 10:47 AM
හොරණ - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි. හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිව ඊයේ (02) දින උදෑසන මෙම බස් වර්ජනය ආරම්භ කර තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ