Sri Lanka
මෙරට රන් මිල රුපියල් 12,000කින් ඉහළට
26 | 2026-02-03 12:43 PM
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉහළයාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ඊයේ (02) රුපියල් 368,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (03) රුපියල් 380,000ක් ලෙස සඳහන් වෙයි. මේ අතර, ඊයේ දින රුපියල් 338,000ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 349,000 ක් ලෙස සඳහන් වෙයි. ඊයේ දිනයට සාපේක්ෂව ලෝක රන් මිල අද දින නැවත ඩොලර් 130කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව අද දිනයේ රන් අවුන්සයක මිල ඩොලර් 4,816ක් ලෙස දැක්වුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ