Sri Lanka
හොරණ - කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය ඊයේත්
11 | 2026-02-05 07:48 AM
හොරණ - කොළඹ 120 මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ 02 වෙනිදා ආරම්භ කළ වර්ජනය ඊයේත් (04) ක්‍රියාත්ම විය<div> හොරණ සිට කහතුඩුව අන්තර් හුවමාරුව හරහා පිටකොටුව දක්වා ධාවනය කෙරෙන නව බස් රථයකට බලපත්‍ර ලබාදීමකට විරෝධය පළකරමින් මෙම බස් වර්ජනය ආරම්භ කර තිබුණි. අදාළ ගැටලුව පිළිබඳව බස් සංගම් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සමග පෙරේදා (03) සවස සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එම සාකච්ඡාවේදී සභාපතිවරයා විසින් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සාකච්ඡා අසාර්ථක වී ඇත. ඒ හේතුවෙන් ඊයේ දිනයේද අදාළ මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සඳහා ලංගම බස් රථ යොදවා තිබේ.</div>

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ