Sri Lanka
නව විගණකාධිපති සමුදිකා ජයරත්න වැඩ භාරගනී
15 | 2026-02-05 03:25 PM
නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ. ජාතික විගණන කාර්යාලයේ දී ඇය එම ධුරයේ වැඩ භාර ගත් බව සිව්දෙස වාර්තාකරු පැවසීය. මෙරට 42 වන විගණකාධිපතිවරයාවන සමුදිකා ජයරත්න මහත්මිය එම ධුරයට පත් වූ පළමු කාන්තාවද වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කළ, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා පසුගිය 03 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ඒකමතිකව අනුමැතිය හිමිවිය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ