Sri Lanka
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
13 | 2026-02-06 10:53 AM
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ‍ අද (06) පෙරවරුවේ අලව්ව හා රඹුක්කන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ