Sri Lanka
මඩකලපුවෙන් රොකට් ලෝන්චර් 3ක් හමුවෙයි
17 | 2026-02-07 04:00 PM
මඩකලපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ පොළොව යට වළ දමා තිබිය දී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (Rocket Launcher) වර්ගයේ ගිනිඅවි 3ක් සොයා ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව කුඩුම්බිමලෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම ගිනිඅවි සොයා ගෙන ඇත. සොයාගත් ගිනිඅවි ත්‍රිත්වය වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලීසිය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ