Sri Lanka
ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට
16 | 2026-02-07 04:40 PM
රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙකු ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ තරුණයා ක්‍රිකට් පිත්තකින් හා විකට් පොලුවලින් පහරකෑමෙන් මෙසේ මරණයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් සිව්දෙනෙකු හා පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ගල්කිස්ස පොලිස් අපරාධ අංශය විසින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන , ශ්‍රී ධර්මාරාම පාර පදිංචි වයස අවුරුදු 21ක පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ