Sri Lanka
සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනූ රුමිර පියසිරි දිවයිනට
13 | 2026-02-09 08:06 AM
12 වන යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් රුමිර පියසිරි ඊයේ (08) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. පසුගිය පළමුවැනිදා සිට හයවැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැපැවැති මෙම තරගාවලියට රටවල් 50ක සූපවේදී තරගකරුවන් එක්ව සිටියහ. මෙය සංවිධාන කර තිබුණේ, ඉන්දියාවේ ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනය සහ ලන්ඩනයේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාර කවුන්සිලය විසිනි. ශිෂ්‍යය සූපවේදීන් සඳහා වන ලොව විශාලතම ගෝලීය සූපශාස්ත්‍ර තරගාවලිය මෙයවීමත් විශේෂත්වයකි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ