Sri Lanka
ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ ගින්නක්
12 | 2026-02-09 08:50 AM
ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ පැරැණි යකඩ එක්රැස්කරන වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ. එය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොදවා ඇත. ගිනි ගැනීම හේතුවෙන් ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ