Sri Lanka
2025 වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයට විද්‍යාඥයින් තිදෙනෙක්
31 | 2025-10-06 04:04 PM
2025 වසරේ වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුජී ප්‍රදානය කරන බවට ස්වීඩන නොබෙල් ත්‍යාග කමිටුව අද (06) නිවේදනය කළේය. ඒ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මිනිසාගේ ශරීරයට හානියක්වීම වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන් සිදුකළ පර්යේෂණ සම්බන්ධයෙනි. මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් යන විද්‍යාඥයින් දෙපළ අමෙරිකානු ජාතිකයින් වන අතර, විද්‍යාඥ සකගුජි ජපාන ජාතිකයෙකි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ