Sri Lanka
දුන්ගල්පිටිය ප්‍රදේශයෙන් රිවෝල්වරයක් සොයා ගැනේ
12 | 2026-02-09 09:30 AM
මීගමුව, දුන්ගල්පිටිය ප්‍රදේශයේ වෙරළට ඇතුල්වන මාර්ගයක් අසල සඟවා තිබූ රිවෝල්වර ගිනි අවියක් පෙරේදා (07) සොයාගෙන තිබේ. ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින්ය. එය Belgium Velo-dog Revolver 7.65mm NVSN මාදිලියට අයත් එකක් බව සඳහන්වේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දුන්ගල්පිටිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ