Sri Lanka
කළුතර නිවසක් ඉදිකිරීමට ඉඩම සකස් කිරීමේදී මෝටාර් උණ්ඩ හමුවෙයි
8 | 2026-02-09 02:25 PM
කළුතර සෙන්ට්‍රල් හන්දිය පැරකුම් මාවත ප්‍රදේශයේ නිවසක, වත්තක තිබී මෝටාර් උණ්ඩ කිහිපයක් හමු වී තිබේ. නිවසක් ඉදිකිරීම සඳහා මෙම ඉඩමේ සංවර්ධන කිරීමට යාමේ දී අදාළ මෝටාර් උණ්ඩ කිහිපය හමු වී ඇති බව පොලීසිය පැවසීය. කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ සහය ඇතිව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ