Sri Lanka
ජනපති අනුරට වතු සේවකයින්ගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම
11 | 2026-02-11 02:55 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී අවට වතුයායන්හි වතු සේවකයින් පිරිසක් හමුවී ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය. ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ වතු සේවකයින් විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගත් අතර, තමන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ස්තූතිය ද පළ කර ඇත. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වතු කම්කරුවන් සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ වැටුප් වැඩි කිරීමට පමණක් නොව, වතු කම්කරුවන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණි එකම ජනාධිපතිවරයා බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ