උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී
පවතින අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර තිබේ.
57 | 2025-11-28 06:18 PM
පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තිදෙනෙකු මරුට
නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට අද (28) පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
65 | 2025-11-28 06:15 PM
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා දෙසැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
64 | 2025-11-26 12:35 AM
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මතයි
අද (25) විවාදයට ගැණුනු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
60 | 2025-11-26 12:29 AM
ප්‍රසන්න රණතුංගට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
73 | 2025-11-12 05:31 PM
මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ලාංකික ධීවර බෝට්ටුවක් කොටුවෙයි
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු හා ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
80 | 2025-11-08 08:06 PM
2026 අයවැය හිඟය රු. බිලියන 1,757ක්
2026 වසර සඳහා වන රජයේ අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
77 | 2025-11-07 10:40 PM
සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
74 | 2025-11-06 11:15 PM
ෆේස්බුක් සාදයක් වටලා 10ක් අත්අඩංගුවට
පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි.
79 | 2025-11-05 08:04 PM
ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31ක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
80 | 2025-11-02 07:50 PM
“රාජ්‍ය ආයතන ආදරණීය ආයතන බවට පත් කරමු” — අමාත්‍ය ලාල්කාන්ත
රටේ ජනතාව ජීවත් වන්නේ දැඩි පීඩනයක බවත් ගැටළු විසඳීමේ දී රාජ්‍ය නිලධාරීන් සමඟ රණ්ඩු කිරීමෙන් ඒවා විසඳන්නට නොහැකි බව කෘෂික ර් ම පශු සම්පත්, ඉඩම් සහ වාරි මා ර් ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
82 | 2025-11-01 09:26 PM
කෙහෙල්බද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් කර ඇති බව හෙළිවෙයි
කෙහෙල්බද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් සිදුකර ඇති බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අනාවරණ කරගෙන තිබේ.
79 | 2025-11-01 08:58 PM
අද පස්වරුවේ තැනින් තැන වැසි
අද (01) දිනයේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
77 | 2025-11-01 07:25 AM
අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් මෙරට සංචාරයකට සැරසෙයි
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් නොවැම්බර් 3 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
79 | 2025-11-01 07:08 AM
හිටපු STC සභාපති අල්ලස් දැලේ
ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
81 | 2025-10-31 01:04 PM
වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩතහනම්
වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ.
84 | 2025-10-31 01:02 PM
ඕතර කිරීවානපොළ කනිෂ්ඨ විද්‍යාලයේ අපේ පුංචි අත්කම් ප්‍රදර්ශනයේ විවෘත කිරීම
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන සහෝදරයා ඕතර කිරීවානපොළ කනිෂ්ඨ විද්‍යාලයේ අපේ පුංචි අත්කම් ප්‍රදර්ශනයේ විවෘත කිරීම අද දින සිදු කරන ලදී
93 | 2025-10-30 02:55 PM
'රටම එකට' ජාතික මෙහෙයුමේ සමාරම්භය
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුම" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
80 | 2025-10-30 11:24 AM
'රටම එකට - ජාතික මෙහෙයුම' අද සිට
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුම" අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
84 | 2025-10-30 10:07 AM
ආසියාවේ වැඩිහිටි ජනගහනයේ වැඩිම වර්ධනය ශ්‍රී ලංකාවෙන්
ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
89 | 2025-10-30 09:38 AM
«
1
...
53
54
55
56
57
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ