උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
බැකෝ සමන්ගේ බිරිඳ ඇතුළු සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් ගැන අනාවරණයක්
රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
78 | 2025-10-09 05:58 PM
විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්
2025 අයවැය මඟින් වැටුප් වැඩි නොවුණු විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින බවත් 2026 අයවැය මඟින් ඔවුන් වෙත ප‍්‍රතිලාභ සලසන්න කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
70 | 2025-10-09 05:20 PM
පැන්ස 07 ක දෛනික වැටුපකින් තේ වගාවේ කම්කරු රැකියාව ආරම්භ කල මලයගම් ජනතාවගේ කතාන්දරය!
පැන්ස 07 ක දෛනික වැටුපකින් තේ වගාවේ කම්කරු රැකියාව ආරම්භ කල මලයගම් ජනතාවගේ කතාන්දරය!
71 | 2025-10-09 03:09 PM
අද දින මහරච්චිමුල්ල ගල්ගමුව ප්‍රධාන මාර්ගයේ කන්දෙගෙදර කොට්ඨාශයේ මහජනතාවගේ අවශ්යතා සඳහා ජල දිගුව
අද දින මහරච්චිමුල්ල ගල්ගමුව ප්‍රධාන මාර්ගයේ කන්දෙගෙදර කොට්ඨාශයේ මහජනතාවගේ අවශ්යතා සඳහා ජල දිගුව පන්ගොල්ල කජු වැටිය දුම්දෙනිය වැලිකරේ ගල්ගමුව උතුර සහ දකුණ පහළකගම යනාදී ගම් ආවරණය කරමින් ජල දෙගුව ඉදිරියට යයි මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මන්ත්‍රීතුමන් අලව්ව ප්‍රාදේශීය සභා සභාපතිතුමන් සහ මන්ත්‍රීතුමන්ලා ජල සම්පාදන සහ...
79 | 2025-10-08 07:55 PM
පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්
අන්තර්ජාලය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
74 | 2025-10-07 09:43 PM
ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී ඇතිවන බාධා සෞඛ්‍ය ඇමති කියයි
ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීතිරීති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
70 | 2025-10-07 03:26 PM
දෙමටගොඩ පාළු නිවසක තිබී ආයුධ කිහිපයක් සොයා ගනී
දෙමටගොඩ බේස් ලයින්පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබී ආයුධ කිහිපයක් සොයා ගැනීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ.
71 | 2025-10-07 03:20 PM
මීටර් සීයේ ධාවන තරඟයකට සැරසෙන අපේ ජනමාධ්‍ය ඇමති තුමා !
<div>මීටර් සීයේ ධාවන තරඟයකට සැරසෙන අපේ ජනමාධ්‍ය ඇමති තුමා !
66 | 2025-10-07 07:02 AM
ඉතිහාසය වෙනස් කරමින් 2025 LPL සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබේ.
74 | 2025-10-07 06:43 AM
හුංගම නිවසක ද්විත්ව ඝාතනයක්
හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ.
69 | 2025-10-07 06:36 AM
රාජපක්ෂලාට එරෙහි වන SF
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
78 | 2025-10-06 09:35 PM
සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය හා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත කෙරේ
පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු විය.
75 | 2025-10-06 05:07 PM
ඔබට ගෙයක් රටට හෙටක් (සැමට සෙවන) නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස 10 ක්
ඔබට ගෙයක් රටට හෙටක් (සැමට සෙවන) නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස 10 ක්
78 | 2025-10-06 10:58 AM
අද දින අබ්බෝව කොඨාශයේ උඩගම වසමේ පාර කොන්කීට් කර විවෘත කිරිම
අද දින අබ්බෝව කොඨාශයේ උඩගම වසමේ පාර කොන්කීට් කර විවෘත කිරිම කුරෑණැගල පාර්ලිමෙන්තු මන්තී තුමා අශෝක ගුණසේන මැතිතුමා සහා අලව්ව පුදේශිය මන්තිතුමන් පුදේශ වාසි ජනතාව සහභාගිත්වයෙන් සිදුව්ය
73 | 2025-10-06 10:46 AM
පස්සර - ලුණුගල මාර්ගයේ එක් මංතීරුවක් වසාදමයි
බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ.
68 | 2025-10-06 10:41 AM
වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 135කට නඩු
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
68 | 2025-10-06 10:36 AM
කළුබෝවිල චූටි සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට
හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
68 | 2025-10-06 10:33 AM
තරුණයින් දෙදෙනෙක් දුම්රියට බිලිවෙයි
කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
68 | 2025-10-06 10:31 AM
ජනපති අනුර ජපන් - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි
ජපන් - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කර තිබේ.
77 | 2025-09-30 01:31 PM
ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
73 | 2025-09-30 01:18 PM
«
1
...
56
57
58
59
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ