උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
සංශෝධිත විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (03) සිය සහතිකය සටහන් කර තිබේ.
20 | 2026-02-03 08:00 PM
යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් කැප වී සිටිනවා - ජනපති
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
28 | 2026-02-03 07:30 PM
ප්‍රංශයේ X කාර්යාල වටලයි
ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාවට අයත් ප්‍රංශයේ කාර්යාල කිහිපයක වැටලීමක් සිදුකර තිබේ.
20 | 2026-02-03 07:00 PM
වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කරන්න එපා - බලශක්ති ඇමති
වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටියි.
28 | 2026-02-03 06:15 PM
නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. අයි. ජයරත්න පත් කෙරේ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිව තිබේ.
27 | 2026-02-03 06:00 PM
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමකට අනුමැතිය
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
25 | 2026-02-03 05:45 PM
පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය
පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
26 | 2026-02-03 05:30 PM
'පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030' කැබිනට් අනුමැතිය
පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025‑2030 සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
17 | 2026-02-03 05:15 PM
කිසිදු මොඩියුලයක් ඉවත් කරගෙන නෑ-අගමැති හරිනි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් කිසිදු මොඩියුලයක් ඉවත් කර ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
27 | 2026-02-03 05:00 PM
මෙරට රන් මිල රුපියල් 12,000කින් ඉහළට
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉහළයාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් තිබේ.
26 | 2026-02-03 12:43 PM
වංචනිකව විදුලිය ලබාගත් පිරිසකගෙන් රු. මිලියන 90 ඉක්මවූ අලාභයක් පියවා ගනී
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය විසින් 2025 වර්ෂය තුළ සිදුකළ වැටලීම්වලට අනුව වංචනික ලෙස විදුලිය පරිහරණය කළ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 90 ඉක්ම වූ අලාභයක් පියවා ගැනීමට හැකිව තිබේ.
26 | 2026-02-03 12:42 PM
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
26 | 2026-02-03 10:48 AM
හොරණ - කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අද දෙවන දිනටත්
හොරණ - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.
26 | 2026-02-03 10:47 AM
ශිරන්ති රාජපක්ෂ අද FCIDයට - නාමල් රාජපක්ෂ CIDයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
25 | 2026-02-03 10:45 AM
විදුලිබල මණ්ඩලය ඈවර කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
25 | 2026-02-03 08:11 AM
ඉන්දියාවෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට සූදානම් වූ ගංජා කිලෝ 194ක් කොටු
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට සූදානම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 194ක් තමිල්නාඩුවේ රාමනාදපුරම් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
29 | 2026-02-03 08:09 AM
නීතිවිරෝධි ලෙස විදේශ මුදල් තොගයක් රැගෙන ආ පුද්ගලයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධි අයුරින් විදේශ මුදල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
22 | 2026-02-03 08:08 AM
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික විභාගයට දින නියම වෙයි
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන හත්වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
25 | 2026-02-03 08:06 AM
සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්
අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
18 | 2026-02-03 08:04 AM
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවගන්න - සජිත් ප්‍රේමදාස
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි.
27 | 2026-02-03 08:02 AM
«
1
...
19
20
21
22
23
...
50
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
පිනිබෙරලිය ශාක විශේෂය සංරක්ෂණ වැඩසටහන වලල්ලාවිටින් ඇරඹෙයි
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ