උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
පෙබරවාරි 17 - 20වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව පෙබරවාරි 17වනදා සිට 20 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
25 | 2026-02-10 01:25 PM
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ පුරප්පාඩුවකට නාමයෝජනා කැඳවයි
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව සඳහා පත්කිරීමට නාමයෝජනා කැඳවා තිබේ.
24 | 2026-02-10 01:20 PM
ටිල්වින්, ගුජරාටයේ මහ ඇමති හමුවෙයි
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් (Shri Bhupendra Rajnikant Patel) අතර හමුවක් සිදුව තිබේ.
25 | 2026-02-10 01:15 PM
'රටම එකට' ජාතික මෙහෙයුම මගින් පුද්ගලයින් 802ක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක 'රටම එකට' ජාතික මෙහෙයුම මගින් පුද්ගලයින් 802ක් අත්අඩංගුවට ගෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
25 | 2026-02-10 01:10 PM
සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපෘතියකට අනුමැතිය දුන් ලිපිය ඉවත්කර ගැනේ
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල සභාපතිවරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
26 | 2026-02-10 01:05 PM
අමෙරිකාවේ ශීත කාලගුණයෙන් 18දෙනෙකු මරුට
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.
25 | 2026-02-10 01:00 PM
ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ
ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
17 | 2026-02-10 12:55 PM
පාකිස්තානයට ස්තූති කරමින් විජිත හේරත්ගෙන් X සටහනක්
ශ්‍රී ලංකාවේ ඉල්ලීම ධනාත්මකව සලකා බැලීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතාට, විදේශ අමාත්‍යාංශය ඇතුළු පාකිස්තාන රජයට මෙන්ම පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූතිවන්ත වෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
22 | 2026-02-10 12:50 PM
මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.
25 | 2026-02-10 12:45 PM
විසිතුරු මල් පැළ 386ක් සමග 19 හැවිරිදි අයෙක් කටුනායකදී අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
24 | 2026-02-10 12:40 PM
මාරක අනතුරු කිහිපයක් - තිදෙනෙකුට දිවි අහිමි වෙයි
ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
24 | 2026-02-10 12:35 PM
ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මධ්‍යම අපරාධ කාර්යංශය අවසර ලබාගෙන තිබේ.
23 | 2026-02-10 08:55 AM
විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි
සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.
27 | 2026-02-10 08:45 AM
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම 12 වනදාට
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹදී පවත්වනු ලැබේ.
22 | 2026-02-10 08:30 AM
අධ්‍යාපන සභාවක් ස්ථාපනය සඳහා වූ විද්වත් කමිටු වාර්තාවට අනුමැතිය
යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත් කෙරුණු විද්වත් කමිටුවේ වාර්තාව, අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා වූ පාර්ලිමේන්තු අනු කමිටුව විසින් අනුමත කර තිබේ.
27 | 2026-02-10 08:25 AM
ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක්
ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
24 | 2026-02-10 08:20 AM
පෙබරවාරි පළමු දින අටේදී සංචාරකයන්ගේ පැමිණීම 80000 ඉක්මවයි
2026 පෙබරවාරි මාසයේ පළමු දින 08 තුලදී සංචාරකයින් 80,776 ක් මෙරටට පැමිණ තිබේ.
26 | 2026-02-10 08:10 AM
ඊයේ උපරිම උෂ්ණත්වය රත්නපුරයට
ඊයේ (09) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.3 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
22 | 2026-02-10 08:05 AM
බෝට්ටුවක් පෙරළී සංක්‍රමණිකයන් 50කට වැඩි පිරිසක් අතුරුදහන්
ලිබියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
26 | 2026-02-10 08:00 AM
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට නව අධ්යක්ෂවරියක් නම් කරයි
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය පත් කර තිබේ.
24 | 2026-02-10 07:55 AM
«
1
...
20
21
22
23
24
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ