උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
කොංගෝවේ පතලක් කඩා වැටී 200කට වැඩි පිරිසක් මරුට
නැගෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.
22 | 2026-01-31 08:38 AM
ලොවක් සිනහා ගැන්වූ විකට නිලි කැතරින් ඕ'හාරා අභාවප්‍රාප්ත වෙයි
90 දශකයේ තිරගත වූ අමෙරිකානු නත්තල් හාස්‍ය චිත්‍රපටයක් වන 'Home Alone' චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ'හාරා ඊයේ (30) අභාවප්‍රාත්ත වී තිබේ.
22 | 2026-01-31 08:37 AM
GMOA ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ විධායක සභා රැස්වීමක් අද
තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
22 | 2026-01-31 08:35 AM
පියා විසින් අවුරුදු 14ක් වූ තම දියණිය ඝාතනය කරයි
දුරකථනයක් සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
21 | 2026-01-31 08:34 AM
අද පස්වරුවේ තරමක තද වැසි
අද (31) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ සඳහන් වෙයි.
19 | 2026-01-31 08:33 AM
දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්
ආපදා බලපෑම හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
21 | 2026-01-31 08:28 AM
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
29 | 2026-01-31 08:22 AM
විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දුවී වංචනික ලෙස මුදල් ලබාගත් සැකකරුවෙකු රාජගිරිය ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.
20 | 2026-01-31 08:20 AM
මොඩියුල පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නියෝගයක්
ගැටලු සහගත මොඩියුලය පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන එහි විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (30) නියෝග කළාය.
18 | 2026-01-31 08:19 AM
ගණේමුල්ලෙන් සොයාගත් රු.කෝටි 20ක කොකේන් ගැන තවත් තොරතුරු
ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක සඟවා තිබියදී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.
23 | 2026-01-31 08:14 AM
මාරාන්තික උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරින් සමඟ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.
20 | 2026-01-31 08:09 AM
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු පෙබරවාරි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
21 | 2026-01-31 08:04 AM
සංචාරක ක්ෂේත්රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) පෙරවරුවේ පැවැත්විණි.
20 | 2026-01-31 08:03 AM
2026 වසරට අදාළව ගිනිඅවි බලපත්‍ර අලුත් කරවා ගැනීම ගැන දැනුම්දීමක්
ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
23 | 2026-01-31 08:01 AM
විදේශීය දුම්වැටි ලක්ෂ විස්සක් විනාශ කෙරේ
පසුගිය මාස හතරක් තුළ අනීතිකව මෙරටට ගෙන එන ලද විදේශීය දුම්වැටි විසි ලක්ෂ තිස් දෙදහස් අටසිය හතරක ප්‍රමාණයක් ඊයේ (30) විනාශ කෙරිණි.
20 | 2026-01-31 07:59 AM
සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති රැස්වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක සභාව සහ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබේ.
13 | 2026-01-30 05:13 PM
විගණකාධිපති ධුරයට තවත් නමත් ජනපති යෝජනා කරයි
දැනට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
17 | 2026-01-30 05:12 PM
හර්ෂ අබේවික්‍රම තනතුරින් ඉවත් කිරීම ගැන අමාත්‍යාංශය කරුණු කියයි
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයා වන හර්ෂ අබේවික්‍රම මහතා තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව පලවන වාර්තා සම්බන්ධව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
15 | 2026-01-30 05:11 PM
ජනවාරි මාසයේ කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ඉහළට
2026 ජනවාරි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
13 | 2026-01-30 05:10 PM
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු අනිද්දා සිට යළි ඇරඹෙයි
ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු අනිද්දා (01) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
18 | 2026-01-30 05:09 PM
«
1
...
22
23
24
25
26
...
50
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
පිනිබෙරලිය ශාක විශේෂය සංරක්ෂණ වැඩසටහන වලල්ලාවිටින් ඇරඹෙයි
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ