උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ ගින්නක්
ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ පැරැණි යකඩ එක්රැස්කරන වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.
26 | 2026-02-09 08:50 AM
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය හෙට කැබිනට් මණ්ඩලයට?
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තියට අදාළ කැබිනට් යෝජනාව විෂය බාර අමාත්‍යවරයා විසින් අද(09) දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
21 | 2026-02-09 08:40 AM
නැවතී ඇති වාහන අංක තහඩු නිකුත් කිරීම ඉදිරි මාස තුන තුළ ඇරඹේ
ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
26 | 2026-02-09 08:30 AM
බුදු පිළිමවල තිබූ රන් ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝමධාතු කඩා සොරා ගන්නා සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (08) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
23 | 2026-02-09 08:20 AM
රජයේ කොන්ත්‍රාත් තමන්ගේ නමින් සිදුකර මුදල් ලබා ගත්තැයි ගම්පහ ප්‍රා.ස මාලිමා මන්ත්‍රීවරු තිදෙනෙකුට චෝදනා
ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් රජයේ කොන්ත්‍රාත් තමන්ගේ නමින් සිදුකර මුදල් වංචා කර ඇති බව එම ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් චෝදනා කර තිබේ.
27 | 2026-02-09 08:10 AM
සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනූ රුමිර පියසිරි දිවයිනට
12 වන යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් රුමිර පියසිරි ඊයේ (08) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
23 | 2026-02-09 08:06 AM
අද කාලගුණය
අද (09) දිනයේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
32 | 2026-02-09 07:30 AM
ලංගම බස් රථ රියදුරාට පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා පහරදෙයි
ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් පහරදී තිබේ.
28 | 2026-02-07 05:30 PM
බස්නාහිර පළාතට ජංගම පුස්තකාල 10ක්
"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන 'අරුණු දොර' ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
27 | 2026-02-07 05:15 PM
සුරාබදු ආදායම් වර්ධනය කරගැනීම සඳහා ඩිජිටල්කරණ වැඩපිළිවෙළට වෘත්තීය සමිති එකඟතාවය
සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
30 | 2026-02-07 05:00 PM
පරිගණක අපරාධ වැළැක්වීමට නව පොලිස් කොට්ඨාසයක්
පරිගණක ආශ්‍රිත අපරාධ (Cyber Crime) වැළැක්වීම සඳහා නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
28 | 2026-02-07 04:45 PM
ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට
රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙකු ඝාතනය කර තිබේ.
27 | 2026-02-07 04:40 PM
මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
30 | 2026-02-07 04:35 PM
කුරුඳු අපනයනයෙන් රු. කෝටි 8,000කට ආසන්න ආදායමක්
කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 260ක (රු. කෝටි 8,000කට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
27 | 2026-02-07 04:25 PM
විදුලිසැර වැදී මවකට සහ දියණියකට දිවි අහිමි වෙයි
ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
29 | 2026-02-07 04:20 PM
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
27 | 2026-02-07 04:15 PM
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
28 | 2026-02-07 04:10 PM
මඩකලපුවෙන් රොකට් ලෝන්චර් 3ක් හමුවෙයි
මඩකලපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ පොළොව යට වළ දමා තිබිය දී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (Rocket Launcher) වර්ගයේ ගිනිඅවි 3ක් සොයා ගෙන තිබේ.
35 | 2026-02-07 04:00 PM
9 වසර දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම ඇමති නලින්ද පහදයි
පුළුල් පරාසයක විහිදුණු කුළුණු 5ක් ඔස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරි වසර 3 තුළ දී අනෙක් ශ්‍රේණිවලද ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
31 | 2026-02-07 03:55 PM
ලංවිම VRS සේවකයින්ගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්
ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැනීමට අයදුම් කර ඇති සේවක පිරිස විසින් අතිපූජ්‍ය මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහා නාහිමිපාණන් වහන්සේලා වෙත ලිපියක් යොමු කර තිබේ.
26 | 2026-02-07 03:52 PM
«
1
...
23
24
25
26
27
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ