උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
මුදල් විශුද්ධිකරණයට කෙහෙළියට අනුබල දුන් අයෙකු අත්අඩංගුවට
මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන තිබේ.
22 | 2026-01-30 08:43 AM
හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය
ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කළ අවධියේ සිදුකරන ලද ක්‍රියාවකින් රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව ලබන 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
17 | 2026-01-30 08:40 AM
නිදහස් දින සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම ගැන පොලීසියෙන් නිවේදනයක්
78වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
29 | 2026-01-30 08:38 AM
ශ්‍රී ලංකා - පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසම් සැසිවාරය
ශ්‍රී ලංකා - පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිය කොළඹදී පවත්වා තිබේ.
18 | 2026-01-30 08:37 AM
අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා
අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා තිබේ.
17 | 2026-01-30 08:36 AM
දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුයි - ජනාධිපති ලේකම්
දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.
18 | 2026-01-30 08:34 AM
පොල්තෙල්වලට අවදානමක්?
පොල්තෙල් සහ පාම්ඔයිල් සඳහා පවතින විශේෂ බද්ද ඉවත් කිරීමට රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව හේතුවෙන් පොල්තෙල්වලට අහිතකර තෙල් වර්ග මිශ්‍ර කර වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
20 | 2026-01-30 08:31 AM
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
19 | 2026-01-30 08:30 AM
ශ්‍රී ලංකාව තුළ නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවමයි - සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්
ශ්‍රී ලංකාව තුළ 'නිපා' වෛරසය පැතිරීමේ අවදානම වර්තමානයේදී ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
18 | 2026-01-30 08:27 AM
සිවිල් ආරක්ෂක භටයන් 15,000ක් ගැන ගන්න යන තීරණය
සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 5,000ක පමණ පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට රජය බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
17 | 2026-01-30 08:25 AM
වතු සේවක වැටුප් වැඩි කරන ගිවිසුම අත්සන් කිරීම අද
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම් ගතවීම අද (30) දින සිදු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනය කරයි.
19 | 2026-01-30 08:23 AM
කෝටි 22ක කොකේන් සහ මත්පෙති සමග කාන්තාවක් අත්අඩංගුවට
ගණේමුල්ල පොලිස් වසමේ බොල්ලතේ ප්‍රදේශයේදී කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
12 | 2026-01-30 08:22 AM
IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව තිබේ.
15 | 2026-01-30 08:20 AM
නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
78 වන නිදහස් උළෙල ‘ගොඩනගමු ශ්‍රී ලංකා‘ යන තේමාව යටතේ පැවැත්වීමට සැලැසුම් කර ඇත.
14 | 2026-01-30 08:17 AM
මිලදීගත් වෑන් රථය රැගෙන යද්දී සිදුවූ අකරතැබ්බය
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන පොලිස් බල ප්‍රදේශයට අයත් සෙන් ක්ලෙයාර් වතුයාය ආසන්නයේදී ඊයේ(29) සිදුවූ රිය අනතුරකින් එක් දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
16 | 2026-01-30 08:14 AM
2026 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීමට මැතිවරණ කොමිසම සැරසෙයි
මැතිවරණ කොමිෂන් සභාව විසින් 2026 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබේ.
31 | 2026-01-29 02:26 PM
පුද්ගලයෙකුට හිමි අස්වැසුම කලක් තිස්සේ නිලධාරියෙකු භුක්ති විඳලා - විමර්ශන ඇරඹෙයි
අස්වැසුම මුදල් ලබාදීමේදී සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා විසින් කතරගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
23 | 2026-01-29 02:25 PM
පාසල් සංවර්ධන නිලධාරින් සිව්වන දිනටත් මාරාන්තික උපවාසයේ
තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට බලකරමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (29) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.
24 | 2026-01-29 02:24 PM
රාජිතට එරෙහි නඩුව කල්යයි
2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව යළි අප්‍රේල් මස 29 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
22 | 2026-01-29 02:23 PM
මත්පෙති දී මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ තරුණයෙක් අත්අඩංගුවට
මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ පෙති අධි මාත්‍රාවකික් ලබා දී පුද්ගලයන් මත්කර සිහිසුන් වූ පසු ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ මංකොල්ලකෑ පුද්ගලයෙකුව බොරලැස්ගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
20 | 2026-01-29 02:21 PM
«
1
...
24
25
26
27
28
...
50
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
පිනිබෙරලිය ශාක විශේෂය සංරක්ෂණ වැඩසටහන වලල්ලාවිටින් ඇරඹෙයි
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ