Sri Lanka
උණුසුම් පුවත්
ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ද වැඩි වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
16 | 2026-02-05 11:20 AM
දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබී පිස්තෝල අවියක් සහ පතොරොම් තුනක් සොයාගෙන තිබේ.
12 | 2026-02-05 11:09 AM
නීතිවිරෝධී ලෙස ගුවන් මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද විදේශ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
17 | 2026-02-05 08:30 AM
ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ.
16 | 2026-02-05 08:29 AM
ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
20 | 2026-02-05 08:28 AM
නිලාවේලි වෙරළ තීරයේ ඊයේ (4) පස්වරුවේ දියනාමින් සිටි 07 දෙනෙකු හදිසියේ දියවැළකට හසුව ගසාගෙන යාමේදී, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සහ නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන් එක්ව ඔවුන් සියලුදෙනාම නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
15 | 2026-02-05 08:27 AM
රටේ ණය ගෙවීම සඳහා රජයට සහන කාලයක් ලැබුණා සේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවීම සඳහාත් සහන කාලයක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
14 | 2026-02-05 08:25 AM
ඊයේ (04) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
12 | 2026-02-05 08:23 AM
ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට වන්දනාවට අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ යන මහතා අතර සිදුවිය.
18 | 2026-02-05 08:21 AM
මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
16 | 2026-02-05 08:17 AM
ගාල්ල බන්ධනාගාරයේ A, B සිරමැදිරි හා C, D සිරමැදිරිවල පෙරේදා (3) සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අයිතිකරුවන් නොමැති දුරකථන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිව තිබේ.
14 | 2026-02-05 08:08 AM
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමග තායිලන්න ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
17 | 2026-02-05 08:05 AM
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එක්විය.
18 | 2026-02-05 08:04 AM
අම්බලන්ගොඩ නිවසක ඉකුත් ජනවාරි 28 වනිදා පැවති සාදයක් අතරතුරදී 'පොඩි දිමුතු' නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග සිද්ධියට අදාළ තවත් වැදගත් තොරතුරු රැසක් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
17 | 2026-02-05 08:01 AM
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
10 | 2026-02-05 07:53 AM
78 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ඊයේ (04) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම සිදුකර තිබේ.
13 | 2026-02-05 07:51 AM
රථ වාහන වැරදි සඳහා දඩ ගෙවීමට හඳුන්වා දුන් "GovPay" යෙදවුම භාවිත කරමින් 2025 වසරේ රියදුරන් 40,000කට වැඩි පිරිසක් ගෙවීම් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
13 | 2026-02-05 07:50 AM
හොරණ - කොළඹ 120 මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ 02 වෙනිදා ආරම්භ කළ වර්ජනය ඊයේත් (04) ක්‍රියාත්ම විය<div>
11 | 2026-02-05 07:48 AM
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
17 | 2026-02-05 07:30 AM
ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළහැකි බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
10 | 2026-02-05 12:00 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ